එළවළු කපාගන්නා නිවැරදි ආකාරය (VEGETABLE CUT )
භාවිතා වන නම් හා කපා ගන්න ආකාර
1.JULIENNE = සිහින් දිගට කපාගත් (0.2cm x 1cm x 4.5cm )
2.MACEDONIA =මදක් විශාල කොටු (1cm x 1cm x 1 cm )
3.PAYSANNE =පොඩි තීරු 1cm විෂ්කම්භයක්
4.BRUNOISE =සිහින් කොටු (2 mm x 2 mm)
5.JARDINIERE = දිග කොටු හැඩය (3mm x 3 mm x 1 )
0 comments:
Post a Comment