Rasa Madura

Showing posts with label ඉතාලි ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label ඉතාලි ආහාර වට්ටෝරු. Show all posts
                                                                PASTA WITH CREAM & PARMESAN
                                                                                ( PASTA ALFREDO )


                                          (THIS POPLAR,CLASSIC PASTA DISH ORIGINATED IN ROME.)
                                                                               
     



                                                                                              INGREDIENTS

350 g  Dried Fettuccine
25 g Butter
300 ml cups double cream
50 g grated Parmesan cheese
2 tbsp finely chopped fresh flat leaf parsley
salt
black pepper 


METHOD

1. Cook the fettuccine in rapidly salted  water until AL Dante.

2.Melt the butter in a large flameproof casserole and add the cream and Parmesan .with salt and pepper.stir over a medium heat until the cheese as melted and the sauce has thickened.

3.Drain the Fettuccine and add it to the sauce with the parsley.fold the pasta and sauce together over a medium heat.grind more pepper over and garnish with the extra parsley.and garnish with the extra parsley.serve at once,with a bowl of grated Parmesan handed round separately.










හෝම් මේඩ් පිටිසා 
( HOME MADE PIZZA )





අවශ්‍ය ද්‍රව්‍ය 


යීස්ට් 7g

සිනි තේ හැදි  1/2

ලුණු තේ හැදි
පිටි කෝප්ප 6

B ළුණු 2ක්,මාළුමිරිස් හෝ බෙල් පේපර්  කරල් 4ක්,(අවශ්‍ය හැඩයකට ) 

මොසරැල්ලා චීස් (තුනී වට ගා ගත් )



                                          සාදාගන්නා අයුරු 

                                                                            



1. පළමුව මද උණුසුම් ජළය භාජනයකට දමා එයට යීස්ට්,සිනි,ලුනු කුඩු හා පිටි කෝප්ප 1ක් එයට එකතු කර හොදින් කවලම් කර විනාඩි 15ක් පමණ පැත්තකින් තබන්න.

2.වෙනත් භදුනක් ගෙන එයට පිටි එක් කර ඔලිවු තෙල් හා පැත්තකින් අරන් තිබු මිශ්‍රනය ද එක් කර හොදින් මිශ්‍ර කරගන්න.එවිට මෝලිය  වන තෙක් අනාගන්න.නැවතත් ඔලිවු තෙල් ස්වල්පයක් රොටිය උඩින් ගා ගන්න.එම භාජනය වසා පිපෙන්න විනාඩි 45ක් පමණ පැත්තකින් තබන්න.පසු පිපෙන්න තිබු රොටිය නැවතත් කවලම් කර විනාඩි 15ක් පමන වසා පිපෙන්න හරින්න.


3. තක්කලි සෝස්




අවශ්‍ය ද්‍රව්‍ය 


තක්කලි ගෙඩි 5ක් ( සිහින්ව කපාගත්)chopped

ඉගුරු ස්වල්පයක් (සිහින්ව කපාගත් )chopped
  
ලුනු ගෙඩි 1ක් (සිහින්ව කපාගත් )chopped
සුදුළුණු බික් 2ක් (සිහින්ව කපාගත්)chopped

තත්කාලී පේස්ට් (tomato paste) තේ හැදි 1

ඔලිවු තෙල් තේ හැදි 2



සාදාගන්නා අයුරු 

පළමුව හදුනක් ගෙන තෙල් දා රත් කර සුදුළුණු,ළුණු ,ඉගුරු එක් කර රන් වන් පැහැ වුනු පසු තක්කාලි දා කවලම් කර විනාඩි 2ක් තබා අවශ්‍ය පමණට ලුනු හා තත්කාලී පේස්ට්  එකතු කර මද වේලාවක් තබා  ලිපෙන් ඉවත් කරන්න.


4.සදා ගත් මෝලිය  ඔබට අවශ්‍ය ප්‍රමාණය වලට ගුලි කඩා රවුම් හැඩයට තුනී කර ගන්න.එම මත ඔබ සාදාගත් තක්කලි සෝස් අතුරා ඉට උඩින් ලුනු,මාළුමිරිස් හෝ බෙල් පේප එක් කර අවසානයේ මොසරැල්ලා චීස් දමා 250c විනාඩි 15-20 අතර අවන් එකක දා පිස ගන්න(අවදානයෙන් සිටින්න).

වැදගත් කරුණු


  • අවශ්‍ය නම් ඔබට සිහින්ව කපාගත් මස් හා සොසේඡ් භාවිතා කල හැකිය. 

                                                                                            



පස්ථා අල්ප්‍රෝඩො



අවශ්‍ය ද්‍රව


බටර් තේ කප් 1/4

පාමසන් චීස් 1 1/2

පාස්ලි තේ හැදි 2

සුදුළුණු බික් 2

පස්ථා පැකට් 1


සාදන ආකාරය

පළමුව පස්ථා තම්බා ගත් සැනින් එයට තෙල් සුවල්යක් එක් කර කවලම් කරන්න. අල්ප්‍රෝඩො සෝස් එක සාදාගමු .සමාන්නය බදුනක් අරන් රත් උන පසු බටර් එකතු කරන්න.පසුව කිරි (cream) දා විනාඩ් 5ක් රත් කරන්න.දැන් අපි  පස්ථා  සාදා ගමු.රත් කර ගත හැකි බදුනක් ගෙන එයට බටර් ස්වල්පයක් එකතු කර රත් වූ පසු සුදුළුණු, බි ළුණු දා කවලම් කර පස්ථා එයට එක්කර විනාඩි 1ක් පමණ තබා ඉහත සදහන් කර පරිදි ඔබ සාදා ගත් සෝස් එක එකතු කර කවලම් කරන්න.අවසානයේදී පාස්ලි , ෆාමසන් චීස් එක් කරන්න.