අවුරුද්දට අවුරුදු කෑම සාදාගැනීමට පිවිසෙන්න ලංකාවේ එකම සිංහල වෙබ්අඩවිය රසමැදුර
අවුරුද්දට නිවසේදීම රසවත් මුංගුලි සාදාගනිමු
තම්බපු සහල් සහ මුංඇට සම සම ප්‍රමාණවලින්
පැණි
කහ හා හාල්පිටි ස්වල්පය බැගින්
බැදිමට තෙල්
පොල්කිරි ස්වල්පයක්
සාදන ආකාරය
පළමුව සහල් හා මුංඇට වෙන වෙනම සෝදා වතුරෙන් පෙගෙන්න තබන්න.සහල් හා මුංඇට පෙගුන පසු හොදින් වතුර ඉවත් කරගෙන කොටාගන්න.ඉන් පසු කොටාගත් තෙත හාල්පිටි වියලි බදුනකට දමා බැදගන්න. මුං පිටි ද එම ආකාරයට බැදගන්න.සම ප්‍රමාණයට ගත් පිටි වර්ග 2ම කවලම් කරා ගන්න.
අවශ්‍ය පදමට පැණි උණු කරාගෙන කවලම් කරගත් පිටි මිශ්‍රනයට ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතෙක් අනාගන්න.දැන් හාල්පිටි,පොල්කිරි සහා කහකුඩු එකතු කර මිශ්‍රනයක් සාදා එහි ගිල්වමින් රත් වූ තෙල් රන්වන් පැහැය වනතෙක් බැදගන්න.

0 comments:
Post a Comment