Rasa Madura

Ambarella (අඹරැල්ලා චට්නි )

1
අඹරැල්ලා චට්නි







අවශ්‍ය ද්‍රවය


අඹරැල්ලා 500g

සිනි 100g

ඉගුරැ කැබලි 1

විනාකිරි ස්වල්පයක්

කරාබු නැටි 4

කරදමුගු  4

මිරිස්කුඩු ස්වල්පයක්

සාදාගන්නා  ක්‍රමය 

පළමුව කුඩාවට අඹරැල්ලා කපාගන්න.ඉගුරු ද සිවුම් කපා ගන්න.පසුව භාජනයක් ගෙන  එයට  අඹරැල්ලා,ඉගුරැ,සිනි,විනාකිරි,කරාබු නැටි,කරදමුගු දා හොදින් කවලම් කරන්න.මෙම මිශ්‍රණය ලිපේ තබා හොදින් උකු වන තෙක් තබා  අවශ්‍ය ප්‍රමාණයට ළුණු එකතු කරගන්න.ඉන් පසු මිරිස්කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කර හොදින් හැදි ගා මද වේලාවකින් පසුව ලිපෙන් බාගන්න.

1 comment: Leave Your Comments