HELAPA හැලප
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 125g
කුරක්කන් පිටි 125g
ලුනු ස්වල්පයක්
වතුර 80ml
ගා ගත් පොල් 150g
සිනි 75
කැන්ද කොල
සාදාගන්නා ක්‍රමය
1.පළමුව භාජනයක් ගෙන එයට පිටි හා කුරක්කන් පිටි,ලුනු එකතු කර ටිකෙන් ටික වතුර එක් කර හොදින් කවලම් කර පිටි මොලියක් වනතෙක් අනා අවශ්‍ය ප්‍රමාණයට කඩා රවුම් කර ගන්න.
2.බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.
3.කැන්ද කොල ගෙන එය මත සදා ගත් කුරක්කන් ගුලි හොදින් තුනී කර ගන්න.එම මත පැණි පොල් මදක් දමා තුනී කර කැන්ද කොල දෙකට නමා ගන හුමාලයෙන් තම්බගන්නා.ඉතා රසවත් දේශිය අතුරු පසක් ඔබත් බුක්ති විදින්න.
0 comments:
Post a Comment