පරිප්පු සුප්
අවශ්‍ය ද්‍රවය
පරිප්පු 200 ග්‍රෑම්
කහකුඩු තේ හැදි 1
සුදුරු තේ හැදි 1
ළුණු ගෙඩි 1
සුදු ළුණු 10 ගෑම්
බි ළුණු 50 ගෑම්
ලීක්ස් දණ්ඩ 30 ගෑම්
සැල්දරි 10 ගෑම්
වතුර හෝ ස්ටොක් වර්ගයක් ( එළවළු, කුකුල් මස් තම්බාගත් වතුර)
සාදන ක්‍රමය
බාජනයට බටර් හෝ තෙල් දමා රත් වූ පසු එයට සුදුලූනු,බි ළුණු එක් කරගන්න.රන් පැහැය වූ පසු සුදුරු, කැරට්, සල්දරි සහ කහකුඩු එකතු කර මිනිත්තු 3ක් පාමන මදගින්නේ පිසගන්න.ඉන්පසු සෝදාගත් පරිප්පු එක් කර හොදින් කවලම් කරන්න.ඔබ සාදාගත් ස්ටොක් හෝ වතුර දමා නැවතත් කවලම් කරන්න.පරිප්පු දියවන තෙක් පිසගන්න.අවසානයේදී හදාගත් සුප් එක බ්ලෙන්ඩර කරගන්න.
0 comments:
Post a Comment