ඉතා පහසුවෙන්,අඩු වියදමකින්,රසවත් අතුරුපස සාදාගැනීමට පිවිසෙන්න.
වටලප්පන්
අවශ්‍ය ද්‍රවය
බිත්තර 4
හකුරු 250g
පොල් කිරි කෝප්ප 1/2
කජු ඇට 50g
සාදික්කා,එනසල්,කුරුදු(කුඩුකර ) තේ හැදි 1/3
වැනිලා රසකාරක බින්දු 4
සුල්තානා 50g
සාදන ක්‍රමය
විශේෂ කරුණු
- හකුරු පොඩි කැබලි වලට කපා බිලෙන්ඩි කරාගන්න.
- කජු පොඩි කැබලි වලට කපාගන්න.
- හකුරු ඉතා හොදින් දිය වන තෙක් බිලෙන්ඩි කර ගන්න.
- අවන් එක භාවිතා කරන විට භාජනය වැසීමට රෙදි පාවිච්චි නොකරන්න.වඩාත් සුදුසුයි ඇළුමිනියම් කොලයක් භාවිතා කිරීම .
0 comments:
Post a Comment