මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රවය
මාළු 1 kg
ගොරකා කැබලි 10( 100g )
අමුමිස් කරල් 4(පොඩිවට කපාගන්න )
කුරුදු පොඩි කැබැල්ලක්
කහකුඩු තේ හැදී 1/4
රම්පේ,කරපිංචා
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සුදුළුණු බික් 6( සිහින්ව කපාගන්න)
තලාගත් ඉගුරු කැබැල්ලක්
ගම්මිරිස් තේ හැදී 3
දෙහි යුෂ තේ හැදී 2
සාදාගන්නා ක්‍රමය
වැදගත් කරුණු
- මැටි බදුනකට දමා පිසීන විට ඉතා රසවත් වේ.
- අවශ්‍ය නම් කරාබුනැටි ,එනසල් ද එක් කළ හැක.
- බදුනේ අඩියට කෙසෙල් කොළයක් දමා ඒ මත මාළු තබා පිසීමෙන් ද වඩා රසවත් කළ හැක.
0 comments:
Post a Comment