ජින්ජර් පෝක් විත් බ්ලැක් බීඉන් සෝස්
අවශ්‍ය ද්‍රවය
උරු මස්(කටු ඉවත් කර )350g
සුදුළුණු බික් 3(ඉතා සිහින් ව කපාගන්න) chopped
ඉගුරු මේස හැදි 1( ඉතා සිහින් ව කපාගන්න) chopped
සොයා සෝස් මේස හැදි 1
සිනි තේ හැදි 1/2
බඩ ඉරිගු පිටි තේ හැදි 2(corn flour )
තෙල් මේස හැදි 3
මාළුමිරිස් කරල් 3ක් හෝ බෙල් පේප 4
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ළුණු කොල 5
කුකුල් මස් ස්ටොක් මේස හැදි 6 (කුකුල් මස් තම්බා ගත් වතුර )
සදා ගන්නා ආකාරය
- උරු මස් ඉතා සිහින් ව මදක් දිගට කපාගන්න.පසු ඉගුරු,සුදුළුණු,එක් ක කවලම් කර සීසන් වෙන්න විනාඩි 15ක් පමණ තියන්න.
- භාජනයක් ගෙන එයට ස්ටොක් ,සොයා සෝස් ,සිනි හා බඩ ඉරුගු පිටි (corn flour ) දමා හොදින් කවලම් කර පැත් තකින් තබන්න .
- සාමාන්‍ය තාච්චියක් ( frying pan ) ගෙන එයට තෙල් එක් කර ගන්න.ඉන් පසු කපාගත් උරු මස් දා විනාඩි 3-4 ක් පිසගන්න. පසුව මාළුමිරිස් හෝ බෙල් පේප හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා කවලම් කර මදගින්නේ හොදින් පිස ගන්න.
- බ්ලැක් බින් සෝස් හා ඔබ සාදාගත් සෝස් ද එකතු කර කවලම් කර මද වේලාවක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න.
වැදගත් කරුණු
- බඩ ඉරුගු පිටි (corn flour ) වතුර ස්වල්පයක් දා කවලම් කර එක් කරන්න.
0 comments:
Post a Comment