( Steam Fish )
අවශ්‍ය ද්‍රවය
තෝරා මාළු හෝ ගල්මාළු 1
දෙහි යුෂ තේ හැදි 2
ලුණු(අවශ්‍ය ප්‍රමාණයට )
ගම්මිස්
ගෝවා (ගෝවා ගෙඩියෙන් ගලවා ගත් කොල) 4
ඉගුරු (සිහින්ව කපාගත් )
සුදුළුනු බික් 2 (සිහින්ව කපාගත් )
විනාකිරි තේ හැදි 1
සාදන ආකාරය
පළමුව ඉගුරු , සුදුළුණු , අබරාගන්න ( Blender ) ඉන් පසු භාජනයක් ගෙන ලුණු හා ගම්මිරිස් , දෙහි යුෂ යොදා කවලම් කරා ගන්න.සුද්ද කරාගත් මාළුවාගේ ඔබ සාදාගත් මිශ්‍රණය තවරන්න .පසුව ගෝවා කොලයෙන් හොදින් ඔතා ගන්න(ගෝවා කොළවලින් හොදින් වැහෙන තෙක් ආවරණය කරන්න).සාදාගත් මාළුවා හුමාලයෙන් තම්බා ගන්න. ( Steam )
0 comments:
Post a Comment