Pasta Alfredo (පස්ථා අල්ප්‍රෝඩො)
පස්ථා අල්ප්‍රෝඩො
අවශ්‍ය ද්‍රවය
බටර් තේ කප් 1/4
පාමසන් චීස් 1 1/2
පාස්ලි තේ හැදි 2
සුදුළුණු බික් 2
පස්ථා පැකට් 1
සාදන ආකාරය
පළමුව පස්ථා තම්බා ගත් සැනින් එයට තෙල් සුවල්යක් එක් කර කවලම් කරන්න. අල්ප්‍රෝඩො සෝස් එක සාදාගමු .සමාන්නය බදුනක් අරන් රත් උන පසු බටර් එකතු කරන්න.පසුව කිරි (cream) දා විනාඩ් 5ක් රත් කරන්න.දැන් අපි පස්ථා සාදා ගමු.රත් කර ගත හැකි බදුනක් ගෙන එයට බටර් ස්වල්පයක් එකතු කර රත් වූ පසු සුදුළුණු, බි ළුණු දා කවලම් කර පස්ථා එයට එක්කර විනාඩි 1ක් පමණ තබා ඉහත සදහන් කර පරිදි ඔබ සාදා ගත් සෝස් එක එකතු කර කවලම් කරන්න.අවසානයේදී පාස්ලි , ෆාමසන් චීස් එක් කරන්න.
0 comments:
Post a Comment