Rasa Madura

POTATO SALAD (අල සැලඩ් )

0

POTATO SALAD (අල සලාදය )






අවශ්‍ය ද්‍රවය 

ල 200g

මයෝනෙස් 60ml( MAYONNAISE )

B ළුණු ( සිහින් ව කපා ගන්න )

රට කොත්තමල්ලි කොල තේ හැන්දක් (ඉතා සිහින් ව කපාගන්න )( PARSLEY)

ලුණු  (අවශ්‍ය ප්‍රමාණයට )

ගම්මිරිස් කුඩු (අවශ්‍ය ප්‍රමාණයට )

ලුනුකොල 1ක් (පොඩිවට කපා)


සාදාගන්නා ක්‍රමය 

පළමුව භාජනයක් ගෙන වතුර එකතු කර රත් කර අල දමා තම්බා ගන්න.(අල වල පොතු ඉවත් කර තම්බා ගන්න).තම්බන ලද අල 1/4" පමණ කොටු කපා මෙය භාජනයකට දමා කපා ගත් ළුණු,මයෝනෙස්,අවශ්‍ය ප්ප්‍රමාණයට ළුණු හා ගම්මිරිස් එක් කර හොදින් කවලම් කරන්න.මෙය භාජනයක අසුරා රට කොත්තමල්ලි කොල (PARSLEY) හා ලුනුකොල( spring anion )  හොදින් ඉසින්න.





0 comments:

Post a Comment