අඹරැල්ලා චට්නි
අවශ්‍ය ද්‍රවය
අඹරැල්ල 1 kg
සිනි 200g
ඉගුරු කැබලි 2
විනාකිරි ස්වල්පයක්
කරාබු නැටි 3 ,එනසල් 3
මිරිස්කුඩු ස්වල්පයක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සාදන ක්රරමය
පළමුව කුඩා වට අඹරැල්ලා කපාගන්න.ඉගුරු ,ලුණු විනාකිරි හා සිනි එකතු කර හොදින් කවලම් කරන්න.පසුව බදුනක් ගෙන රත් කර එයට කවලම් කරගත් අඹරැල්ලා එකතු කරන්න.මෙම මිශ්‍රණය ලිපේ තබා හොදින් උකු වනසේ හැදි ගාන්න.මිරිස් කුඩු සිවල්පයක් දමා මිශ්‍රකර හොදින් හැදි ගා පසුව බාගන්න.

0 comments:
Post a Comment