Rasa Madura

ALUWA (අලුවා )

0
අවුරුද්දට අවුරුදු කෑම සාදාගැනීමට එන්න  අපහා එක්වන්න.  

අලුවා 




සුදුහාල් පිටි 1kg 

සුදුසිනි  1kg 

සුදුරු තේ හැදි 2ක් 



සාදන ක්‍රමය 

පළමුව හොදින් හාල්පිටි බැදගන්න (කවලම් කර කර මදගින්නේ රන් වන් පැහැ වන තුරු ම බැදගන්න.නැත්නම් පිටි කරවීමට ඉඩ ඇත.)ඉන්පසු පිටි හොදින් පිටි හලා ගන්න.බදුනකට සිනි දමා එයට වතුර කෝප්ප  2  1/2 ක් පමණ දමා හොදින් හැදි ගා ගන්න.( ඉහලට එසවූ පසු එය ලිපෙන් බා නිවෙන්නට තබා පිටි එක්කර හොදින් කවලම් කරන්න...භදුනක් ගෙන එය රත් කර සුදුරු  ද එකතු කර සුවද එන තුරු බැදගන්න.ඉන්පසු බැදගත් සුදුරු,හාල්පිටි හා පැණි සමග එක් කර තලපයක් වන තෙක් අනාගන්න.අවසානයේ ලැල්ලක් හෝ තැටියක පීට් ස්වල්පයක් ඉස ඒ මත හොදින් අතුරා තුනී කර ගන්න.නැවතත් ඒ මත පිටි ඉසා ඝන වීමට පෙර කැලි කපාගන්න.

0 comments:

Post a Comment